“විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ගොඩනැගීම සදහා වෘත්තීය සමිතිවල දායකත්වය අවශ්‍ය වනවා. වත්මන් රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින් . රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබාදුන්නා. රජය ආරක්ෂා කර ගැනීම රාජය සේවකයිගේ වගකීමක්. රජයට සහයෝගය දැක්විය යුතුයි. ජනතාවට නිදහස ලබාදුන්නා.
ගෝඨා ඉවරයි.. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා.. සැලසුම සාර්ථකයි.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා නැවත වරක් ජනාධිපතිධුරාපෙක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමට මාන බැලුවේ ඊයෙක සිට නොවේ .ජනාධිපතිධුරයට පත්ව කෙටි කලකින්ම ඔහු සැලසුම් කළේ දෙවනවරටත් ජනාධිපතිධුරයෙහි කටයුතු කිරීම ගැනය.
කැළණිය ගුවන් පාලම අනතුරේ. මහමාර්ග බලධාරීන් වවාගෙන කයි. ඇමැතිටත් කුට්ටියක්
කැළණියේ ජෙයරාජ් ප්‍රනානන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලම දැන් වසර කිහිපයක සිට අනතුරුදායක තත්වයකට පත්ව තිබුණද එය අලුත් වැඩියා කටයුතු තව දුරටත් ප්‍රමාද වෙමින් පවතී. ඊට හේතුව වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ මඟ නැගුම යන්ත්‍රොපකරණ හා ඉදිකිරීම සමාගමේ ඉහළ බලධාරීන් කිහිප දෙනෙකුගේ කොමිස් ගනුදෙනුවක් නිරාකරණය කර ගැනීමට නොහැකිවීම නිසා බවට දැන ගැනීමට තිබේ.
පාසල් සිසුන් රක්ෂණය සඳහා ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව වාසිදායක හ නිවැරදි ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබියදී එම රක්ෂණාවරණ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා ' රක්ෂණ සේවක එකමුතුව' විසින් මෙම චෝදනාව එල්ල කරනු ලබයි.
ජාතික ආණ්ඩුවකට එරෙහි, සිරිසේනගේ සදාචාරය ප්‍රශ්න කළ යුතුය.
සිරිසේන ජනාධිපතිවරයා මෙවර නිදහස් දිනයේදී තමන්ගේ අසික්කිත කම පෙන්වීමට නැවත වතාවක් උත්සහ කර ඇත. ජාතික නිදහස් දින කතාවකට වඩා තමන්ගේ අඩවැඩියාව ප්‍රකාශයට පත් කරමින් ඒ උත්සව අවස්ථාවත් කෙලසා දැමුවේය.
ශ්‍රි ලංකාව ස්වාසිලන්තය හා සම වෙයි.. වංචාවෙන් දූෂණයෙන්
2018 වසරේ ලෝකයේ දූෂිතම රාජ්‍ය ලයිස්තුවේ 89 වන ස්ථානයට ශ්‍රිලංකාව නම් කිරීමට ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයක් වන Transparency International ආයතනය කටයුතු කර තිබේ.
ලංකාවේ දූෂිතම ආයතනය මගනැගුම..! දෙතුන් පැත්තෙම අය වවාගෙන කනවා.
මහා මාර්ග ඉදිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහා මාර්ග ඇමැතිවරයාවේ සිටි සමයේදී ඇතිකරන ලද මග නැගුම ආයතන ත්‍රිත්වය වර්තමානය වන විට මෙරට දූෂිතම රාජ්‍ය සමාගම් බවට පත්ව තිබේ. රාජපක්ෂ සමයේදී පටන් මෙම සමාගම් අතිශය දූෂිත ආයතන වූ අතර .එම දූෂිත ක්‍රමවේදයම අදත් එලෙසම පවත්වගෙන යෑමට සියලු බලධාරීන් හා නිළධාරීන් කටයුතු කරමින් තිබේ.
රටේ සංවර්ධනයට වියදම් කරන සෑම රුපියලකින්ම ආදායමක් ඉපැදවිය යුතුයි - චම්පික
වියදම් කරන හැම රුපියලකට වටිනා කමක් ලැබෙන ආදායමක් ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිම අපේ ප‍්‍රතිපත්තිය විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි, . මේ නත්තල් පප්පලා වගේ බෙදාගෙන බෙදාගෙන යන්න නම් රටකට ආදායම් තිබිය යුතුයි. ආදායම් නැතිව ණයගැති උනහම, ඒ ණය ගෙවාගන්න බැරිව රටවල් බංකොලොත් වෙනවා.