බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසැල් අද (11) දිනයේ විවෘත කිරීමත් සමග 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් කටයුතු අද (11) ආරම්භ වුණා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයක් සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

දඩ මුදල් නොගෙවා බන්ධනාගාරවල සිටින සියලු රැදවියන්ට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සහය ලබා දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකානු අධිකරණයක් මගින් චෝදනා ගොණු කර තිබෙනවා.

ග්‍රාමීය ගැටළු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් එබැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ "නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය" හඳුන්වා දුන්නා. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි වී තිබේනවා

චම්පික රණවක පසුගිය දිනවල ලක ලැහැස්ති වූයේ 2024 ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් යුතු මහා මෙහෙයුමකටය. ඔහු කල්පනා කළේ තමන් වටා සිංහල බෞද්ධ හැඩයේ මහා ජාතිකවාදී බලවේගයක් පෙළ ගැසෙනු ඇති බවය.

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ආගන්තුක ගව වෛරස් රෝගය මේ වනවිට ගවයින් 7500 කට අධික සංඛ්‍යාවකට වැළඳී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ld add copy

Latest News

හරීන්ට අලුත් තනතුරක්   

හරීන්ට අලුත් තනතුරක්  

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජා...

Connet With Us