ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා​ ජෛව තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා ශ්‍රී ලංකා වෛද්‍ය පර්‌යේෂණ ආයතනය යන ආයතනවල පරීක්ෂණ රසායනාගාර මගින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී තිබේ.

දැනට අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා අද (25) යළි විවෘත කරනු ලැබීය.

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ.

සුනාමි ව්‍යසනයට වසර 21ක් ! රට පුරා ආගමික වැඩසටහන් රැසක්

හක්ගල ජාතික උද්භිද උද්‍යානය අද (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ.

ඊයේ (24) දිනයේ රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබේ.

ld add copy

Connet With Us