සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර

Published in පුවත්
Tuesday, 03 March 2026 07:07

විදෙස් රටවල ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

ඊයේ (02) වරාය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මැදපෙරදිග තත්වය හේතුවෙන් එම කලාපයේ ගුවන් ගමනාන්ත හැර අනෙක් සියලු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

එංගලන්තය, ඇමරිකාව වැනි රටවලට යන ගුවන් ගමන් මැදපෙරදිග Transit හරහා ගමන් කළ අතර, එම ගමන් තුර්කිය හරහා ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡා සිදු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවා.

දැනට ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නැව් වලට බාධා ඇති වී නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us