අද (14) මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කර තිබෙනවා.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කළ යුතු බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළත මෘත දේහයන් ආදාහනය කිරීම සදහා ගාස්තු අය නොකිරීමට කොළඹ මහ නගර සභාව තිරණය කොට තිබේ.

මෙවර මහ කන්නයේ (2025/26) නාඩු වී අස්වැන්න ඉහළ මට්ටමක පැවැතීම නිසා නාඩු වී කිලෝවක මිල ගණන් පහත වැටී ඇත.

ld add copy

Connet With Us