කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ බටහිර තුර්ය වදන කණ්ඩායම් තරඟයේදී විශිෂ්ට ජයක් ලැබීමට සමත්ව ඇත.

දුම් ඉරීම සෞඛ්‍යයට අහිතකර බව දැක්වෙන අවවාදය දුම්වැටි පැකැට්ටුවේ මුහුණත වර්ග ප්‍රමාණයෙන් සියයට අසූවක විය යුතු බවට පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කිරීමේ තීන්දුව නොසලකා අධිකරණයෙන් තීන්දුවක් දීම ගැන තමා බලවත් ලෙස කනගාටුව වන බව, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කිංස්බරී හෝටලයේ ඊයේ (22දා) පැවැති මද්‍යසාර සහ දුම්කොළ පාලනය පිළිබඳ වැඩමුළුවේදී පැවැසීය.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආරාධනයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මින් හෙට (24) එකම වේදිකාවකදී හමුවීමට නියමිතය.

රත්නපුර - රක්වාන - දෙල්වින් වත්තේ 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු, කලවාන ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා කොළඹ ජාතික රෝහලේදි ඊයේ රාත‍්‍රීයේ අභාවප‍්‍රාප්ත විය.

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වෙන වෙනම සඳහන් කරන ලෙස අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් කල ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ. ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සාමාන්‍ය පෙළ සිට ආචාර්ය උපාධිය දක්වා වූ පුද්ගලයින් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරන බවයි.

eyes-headඇස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි ප්‍රබල මාධ්‍යකි.දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි.

ත‍්‍රීකුණාමලය, තිස්ස නාවික කඳවුරේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ld add copy

Latest News

සයිනොපෙක් සහ IOC සමාගමද ඉන්ධන මිළ ඉහල දමයි

සයිනොපෙක් සහ IOC සමාගමද ඉන්ධන මිළ ඉහල දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල...

Connet With Us