ඒ අනුව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සමග නිර්මලා ද අල්විස් මහත්මිය මේවනවිට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගොස් ඇතැයි වාර්තාවේ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනයට ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතා සම්බන්ධ බවට ඇය කල ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ අතර, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණය පිළිබඳ තමන් වෙත අසත්‍ය චෝදනා කරමින් කළ අපහාසාත්මක ප්‍රකාශ නිසා සිදුවූ හානියට රුපියල් මිලියන 500ක් අලාභ වශයෙන් ගෙවන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඊයේ (13) සිය නීතිඥයන් මගින් නිර්මලා ද අල්විස් මහත්මිය වෙත එන්තරවාසියක් යවා තිබේ.
වහාම කොළඹ අපරාධ කොට්ඨාශයට ( CCD ) පැමිණ කටඋත්තරයක් ලබාදෙන්නැයි ඝාතනයට ලක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ වැන්දඹු බිරිය වන නිර්මලා ද අල්විස් මහත්මියට දැනුම්දීමක් ලැබී තිබේ.
Leave a comment
Gossip
මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලෝකයේ මිළ අධිකම ,රසවත්ම කළු කුකුල්ලු
ඉන්දුනීසියානු කළු කුකුළා අයම් සෙමානි යනු දුර්ලභ කුකුළු වර්ගයකි.
ක්‍රීඩා
ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...

