නිර්මලා කොළඹ අපරාධ විමර්ශනයට කැඳවයි

Published in පුවත්
Thursday, 14 August 2014 12:39

වහාම කොළඹ අපරාධ කොට්ඨාශයට ( CCD ) පැමිණ කටඋත්තරයක් ලබාදෙන්නැයි ඝාතනයට ලක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ වැන්දඹු බිරිය වන නිර්මලා ද අල්විස් මහත්මියට දැනුම්දීමක් ලැබී තිබේ.

ඒ අනුව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සමග නිර්මලා ද අල්විස් මහත්මිය මේවනවිට දෙමටගොඩ පිහිටි  කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගොස් ඇතැයි වාර්තාවේ. 

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනයට ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතා සම්බන්ධ බවට ඇය කල ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

මේ අතර, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණය පිළිබඳ තමන් වෙත අසත්‍ය චෝදනා කරමින් කළ අපහාසාත්මක ප්‍රකාශ නිසා සිදුවූ හානියට රුපියල් මිලියන 500ක් අලාභ වශයෙන් ගෙවන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඊයේ (13) සිය නීතිඥයන් මගින් නිර්මලා ද අල්විස් මහත්මිය වෙත එන්තරවාසියක් යවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us