වටරැක හිමිට හදිසි ශල්‍යකර්මයක්

Published in පුවත්
Thursday, 14 August 2014 19:50

පුජ්‍ය වටරැක විජිත ස්වාමීන් වහන්සේ හදිසි ශල්‍යකර්මයක් සදහා අද (14 ) වැනිදා දහවල් හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ජාතික බල සේනාවේ සභාපති වන උන්වහන්සේ මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වෙයි.

අද දහවල් හලාවත මහා රෝහලේ බාහිර අංශයට පැමිණ ඇති පුජ්‍ය වටරැක විජිත ස්වාමීන් වහන්සේ මේ වන විට මෙම රෝහලේ 04 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

උන්වහන්සේ කුමන ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත වූවාද යන්න දැන ගැනීම සදහා හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මිය ඇමතුමත් පිළිතුරක් ලබා ගැනීමට නොහැකි විය.

(ජුඩ් සමන්ත)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us