subash

subash

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුව නිසා ආන්දොලනයට ලක්ව සිටින පර්පචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය කාලය තුල රුපියල් 11,060,917,180,000.00 ක ගනුදෙනු ප්‍රමාණයක් සිදු කොට ඇති බව ප්‍රකාශ කරයි.

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික සමුළුවේ සභාපති මණ්ඩලය නියෝජනය කරමින් කුමාර් ගුණරත්නම් මහතා හදිස්සියේම එම වේදිකාවට සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් හී රේන්බෝ පේජස් බාර ප්‍රධාන නිලධාරියකු  2016/17 රේන්බෝ පේජස් දුරකථන නාමාවලිය සඳහා වෙළෙඳ දැන්වීම් ලබාදීමේ දී මහා පරිමාණ මූල්‍ය දූෂණයක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (24) රාත්‍රියේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා, රවී කරුණානායකගේ මුදල් අමාත්‍යධුරය සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලනීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වසර තුල පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හෝ උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ද ලබන වසර දක්වා කල් දැමීමට ආණ්ඩුව මේවන විට සැලසුම් කර තිබෙන බව දැන ගැනීමට තිබේ.

කොළඹ බෙරේ වැව ආශ්‍රිතව අක්කර 152 ක් පුරා සිදු කෙරෙන මිශ්‍ර සංවර්‍ධන් ව්‍යපෘතිය වෙනුවෙන් ඒ ආශ්‍රිතව අනවසරයෙන් ජීවත්වන පවුල් 800 ක් හා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමානයක් ඉවත් කිරීමට තීරණය කර ඇත. කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතියට යටත්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. ශ්‍රීලංකන් අයි (Sri Lankan Eye) නමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර එය ලංඩනයේ තෙම්ස් නදිය ආශ්‍රිත ලංඩන් අයි නගර ව්‍යාපෘතියට සමානව සිදු කෙරේ. මේ සඳහා සිංගපූරුවේ නගර සංවර්ධන විශේෂඥයන්ගේ සහයද ලබා ගෙන ඇති බව වර්තා වේ.

වත්මන් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇතැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න මුල්‍ය අක්‍රමතාවේ වගකීම අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන සුරේන් රත්වත්තේ වගකිවයුතු බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සදහන් කරයි.

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැගී ඇති දුෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතල ලෙස මුල්‍ය සහ රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින මුදල් ඇමැති රවී කරුණානායක මහතාව අදාළ අමාත්‍යධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේන පිරිමියෙකි. අංග ජාතයක් සහිතව උපන්නෙකි. ඔහු අංග ජාතය තියෙන්නේ ලිංගික සංසර්ගයේ යෙදී දරුවන් වැදීමට පමණක් කියා දැඩිව විස්වාස කරන්නකි. එයා ස්වයං වින්දනයේ යෙදෙන්නේද නැත. ඒ රටේ නීතිය අනුව වරදකි.   වික්ටොරියනු යුගයේදී සුද්දා දාපු සදාචාර නීතිවලට අනුව ස්වයං වින්දනයේ යෙදිමද නීති විරෝධී ලෙස සැලකිය හැකිය.

විදුලි බල අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ විසින් ගල් අඟුරු මගඩිය ගැන රටම නොමඟ යැවීමට ලිපි ලේඛන සැකසුවාක් මෙන් ලංකා ගල් අඟුරු සමාගම විසුරුවා හැරීම සඳහා විගනකාධිපතිවරයාගේ වාර්තාව විකෘති කරමින් ඉදිරිපත් කරන ලද ඊනියා නිර්දේශ පදනම් කරගෙන ඇමැති සියඹලාපිටිය විසින් යළිත් වතාවක් ජනාධිපතිවරයා ඇතුලු සමස්ත රටම නොමඟ යවා ඇති බව ලංකා කෝල් සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා බටගොඩ මහතා වෙත යවනු ලැබු ලිපියකින් අනාවරණය වේ.

Connet With Us