බදියුදීන් කෙටි නාට්‍යයත් ශෝඛාන්තයකින්ම කෙළවර වෙයි

Published in පුවත්
Sunday, 25 October 2020 15:28

හිටපු කර්මාන්ත සහ අවතැන්වූවන් නැවැත පදිංචි කරවීම සම්බන්ධ ඇමැතිවරයා වූ රිෂාර්ඩ් බදියුදීන් දැන් සිටින්නේ අත්අඩංගුවේය. පහුගිය යහපාලන කාලයේදී රාජපක්ෂවාදීන්ගේ කප්පරක් චෝදනා වලට ලක්වූ බදියුදීන් කවර හෝ චෝදනාවක් මත අත්අඩංගුවේ පසුවීම එම පාක්ෂිකයන්ගේ අමන්දානන්දයට හේතුවීම සිදුව ඇත.

ජනාධිපති සිරිසේනගේ විසම ලිංගික ආසාව

Wednesday, 18 January 2017 12:26
ජනාධිපති සිරිසේන පිරිමියෙකි. අංග ජාතයක් සහිතව උපන්නෙකි. ඔහු අංග ජාතය තියෙන්නේ ලිංගික සංසර්ගයේ යෙදී දරුවන් වැදීමට පමණක් කියා දැඩිව විස්වාස කරන්නකි. එයා ස්වයං වින්දනයේ යෙදෙන්නේද නැත. ඒ රටේ නීතිය අනුව වරදකි.   වික්ටොරියනු යුගයේදී සුද්දා දාපු සදාචාර නීතිවලට අනුව ස්වයං වින්දනයේ යෙදිමද නීති විරෝධී ලෙස සැලකිය හැකිය.

ක්‍රීඩා

Connet With Us