බේරේ වැව ආශ්‍රිත සංවර්ධනයට පවුල් 800 ක් ඉවත් කරයි.

Published in පුවත්
Sunday, 22 January 2017 12:08

කොළඹ බෙරේ වැව ආශ්‍රිතව අක්කර 152 ක් පුරා සිදු කෙරෙන මිශ්‍ර සංවර්‍ධන් ව්‍යපෘතිය වෙනුවෙන් ඒ ආශ්‍රිතව අනවසරයෙන් ජීවත්වන පවුල් 800 ක් හා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමානයක් ඉවත් කිරීමට තීරණය කර ඇත. කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතියට යටත්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. ශ්‍රීලංකන් අයි (Sri Lankan Eye) නමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර එය ලංඩනයේ තෙම්ස් නදිය ආශ්‍රිත ලංඩන් අයි නගර ව්‍යාපෘතියට සමානව සිදු කෙරේ. මේ සඳහා සිංගපූරුවේ නගර සංවර්ධන විශේෂඥයන්ගේ සහයද ලබා ගෙන ඇති බව වර්තා වේ.

සුපිරි ව්‍යපාරික ස්ථාන හා විනෝද පරිශ්‍රයන් මෙම ව්‍යපෘතිය යටතේ සිදු කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ වන ඉඩම් බදු පදනම යටතේ ආයොජකයන් වෙත ලබාදීම සිදු කෙරේ. ලබන මාසයේදි මෙම ව්‍යාපෘතිය අරම්බ කිරීමටද සැලසුම් කොට ඇත.

මුලික වශයෙන්ම බේරෙ වැවට නීතිවිරෝධී ලෙස අප ජලය හා කසල බැහැර කිරීමට අනවසර පදිංචි කරුවන් හා ඒ වට වෙනත් ආයතන් සිදු කිරීම නිසා වැව අපිරිසිදුවීම සිදුව තිබෙන බවත් ඒ වැලැක්වීම සදහා වැටට අප ජලය බැහැර කෙරෙන සියලුම මාර්ග අවහිර කිරීමත් සිදු කිරීමට නියමිතය. එසේම ඉවත් කරනු ලබන පවුල් සඳහා මහල් නිවාස යෝජාන ක්‍රමයක් දියත් කිරීමටත් නියමිතව ඇත.

Colombo Plan Map 1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us