මේ වසරෙත් කිසිදු මැතිවරණයක් නෑ !

Published in පුවත්
Tuesday, 24 January 2017 12:50

මෙම වසර තුල පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය හෝ උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ද ලබන වසර දක්වා කල් දැමීමට ආණ්ඩුව මේවන විට සැලසුම් කර තිබෙන බව දැන ගැනීමට තිබේ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ට අදාලව සීමා නිර්ණය කටයුතු අවසන් කර එම වාර්තාව මේ වන විට ආණ්ඩුව වෙත ලබා දි තිබුණද තව දුරටත් එම මැතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයා සතුව ඇති බලතල පාවිච්චි කර තවත් වසරකට කල් දැමීමත් මේ වසරේ පළාත් සභා සඳහාද නව මැතිවරණ ක්‍රමයක් ආදේශ කළ යුතුය යන නිගමනය ඔස්සේ එයද ලබන වසර දක්වා කල් තැබීම සිදුවනු ඇත.


ඒ අනුව යෝජිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලන මැතිවරණය ආසන ක්‍රමය හා සමානුපාතික යන මිශ්‍ර ක්‍රමය පවත්වා, පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේම පවත්වන්නේ නම් ඵලක් නොමැති බව ද හෙට අනිද්දාට ආණ්ඩුවේ ප්‍රකාශකයින් විසින් පවසනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us