subash
සිරියාවේ, ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල ප්‍රහාරයෙන් ප්‍රධානියන් ඇතුළු 7 ක් මරුට
සිරියාවේ, ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 7 දෙනෙකු මියගොස් තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර
විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු අයට අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ
දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු කිසිදු මැතිවරණයක් පැවැත්වීම සිදු නොවන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමැතිවරුන් හා පවසා තිබුණේ හදිසි මහමැතිවරණයක් ඉල්ලමින් නැගෙන ඝෝෂාවට පිළිතුරු ලෙසිනි.
ගාසා වලට ගහන්න ඇමෙරිකාව විසින් ඊශ්‍රාලයට අති නවීන යුද ආධාර තොගයක් ලබා දීමට එකඟතාව
ඊශ්‍රාලයට අවශ්‍ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව එකඟතාව පළකර තිබෙනවා.
දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.
ලංකාව අතැර ගොස් සිටි තායි එයාර්වේස් වසර හතරකට පසු යළි ලංකාවට
වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය ඊයේ (31) රාත්‍රී 11.55ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ගාසා රෝහලකට දරුණු ප්‍රහාරයක් - මාධ්‍යවේදීන් පිරිසකටත් තුවාල
ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අධිවේගී මාර්ගවල කළමනාකරණ කටයුතු අද සිට පුද්ගලික අංශයට
අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ.
