ගාසා රෝහලකට දරුණු ප්‍රහාරයක් - මාධ්‍යවේදීන් පිරිසකටත් තුවාල

Published in විදෙස්
Monday, 01 April 2024 09:05

ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ගුවන් ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ද බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රයල හමුදා ප්‍රකාශ කර ඇත්තේ ඩීල් අල් බාලාහී අල් අක්සා රෝහල් භූමියේ පිහිටි ඉස්ලාමීය ජිහාඩ් අණදෙන මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාර එල්ල කළ බවය.

කෙසේවෙතත් රෝහල් කඳවුරු ලෙසට භාවිතා කරන බවට ඊශ්‍රායල චෝදනා හමාස් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රතික්ෂේප කර තිබේ.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us