ගාසා වලට ගහන්න ඇමෙරිකාව විසින් ඊශ්‍රාලයට අති නවීන යුද ආධාර තොගයක් ලබා දීමට එකඟතාව

Published in විදෙස්
Monday, 01 April 2024 09:54

ඊශ්‍රාලයට අවශ්‍ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව එකඟතාව පළකර තිබෙනවා.

ගාසා තීරයේ මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය බෝම්බ හා ප්‍රහාරක ගුවන් යානා මෙලෙස ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එම යුද ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම පහක් පමණ වනවා.

ඇමෙරිකාව ලබා දීමට නියමිත එක් බෝම්බ වර්ගයකින් එය පතිත වන ස්ථානයේ සිට මීටර් දාහක දුරින් සිටින පුද්ගලයෙකු වුවද මරා දැමීමට හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

රෆා ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඊශ්‍රායලයට විරෝධය දක්වන අතරතුර අනෙක් පසින් යුද ආධාර ලබාදීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us