ඇමසන් රකින්න නව වැඩපිළිවෙලක්  

Published in විදෙස්
Friday, 29 March 2024 14:07

ඇමසන් වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ආයෝජන වැඩසටහනක් දියත් කර තිබේ.

ඒ අනුව ඉදිරි වසර හතර තුළ පුද්ගලික සහ පොදු අරමුදල්වලින් යුරෝ බිලියන 1 ක් ඩොලර් බිලියන 1.1 ක් බ්‍රසීලය සහ ප්‍රංශයෙන් වෙන්ව තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ තෙදින දකුණු ඇමෙරිකානු සංචාරය අතරතුරදී මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලද අතර, ඔහු ඇමසන් නදිය අසල පිහිටි බෙලෙම් වෙත ගොස් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ද හමුව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.
ඇමසන් මධ්‍යයේ පිහිටි බෙලෙම් හි රැස් වි බ්‍රසීලය සහ ප්‍රංශය, ඇමසෝනියානු රටවල්, නිවර්තන වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර මාර්ග සිතියමක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්වීමට තීරණය කර ඇති බව එම හමුවෙන් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

ගෝලීය උණුසුම මන්දගාමී වීමට දායක වීම සඳහා සහ 2030 වන විට ඇමසන් වනාන්තරයේ වන විනාශය නැවැත්වීමට එක්ව කටයුතු කිරීමට ඔවුන් ප්‍රතිඥාව දේ ඇති අතර, 2025 දී COP30 දේශගුණ සාකච්ඡා සඳහා බ්‍රසීලය සත්කාරකත්වය දැක්වීමට නියමිත බව විදෙස් වාර්තා පෙන්වා දෙයි

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us