subash
පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා තිබේ.
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දෙන බව, මුදල් අමාත්‍යාංශය පවසයි.
යාත්‍රාවක් පෙරලීමෙන් කුඩා දරුවන් ඇතුළු 90කට අධික පිරිසක් මරුට
මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන්පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
උත්සව සමයේ රථ වාහන පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය පවසයි.
පළාත් කිහිපයකට වැසි - ප්‍රදේශ කිහිපයකට සුර්යා ඉහළින් ගමන් කිරීමෙන් උණුසුම දැඩිවේ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රුසියාවට යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් - ගුවන් යානා 6ක් ඇතුළු 20කට අධික පිරිසක් මරුට
දකුණු රුසියාවේ ඉලක්ක වෙත යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
57 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.
සංස්කෘතියට පටහැනි අංග ඇතුළත් අවුරුදු උත්සවවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබේ.
