subash
අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට පියවරගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ජනපති අවුරුදු සුබපැතුම් එක් කරද්දී ලෝක බලවතාත් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කරයි
අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
තැපෑලට ප්‍රණාමය - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වූවද තැපැල් දෙපාර්තමේන්තුව එදින සේවයෙහි යෙදීමත් සහ අනෙකුත් මහජන සේවයට ප්‍රමුඛත්වය ලබාදෙන ආයතනයන්ට, ප්‍රණාමය පුද කරන්නෙමුයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති කරූ ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මහාචාර්ය රංග ඩයස් තම සුපිරි සන්නායකය ගැන බොරු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් “Room Temperature superconductivity in Carbonaceous Sulfur Hydride” සොයාගත් ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාව, ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල ඇමරිකාවේ රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් (nature) සඟරාව වාර්තා කරයි.
කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.
මාස 3ක් තුළ ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක පනී
මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
රාමසාන් වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් රැඳවියන් බැහැදැකීම අද
රාමසාන් දිනය නිමිත්තෙන් අද (11) දින බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ඊශ්‍රායල අගමැතිගේ ක්‍රියාකලාපයට ජෝ බයිඩ්න් ගේ විරෝධය
ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඊශ්‍රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
