subash

subash

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබේ.

නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ.

පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා එතරම් සාර්ථක නොවුණද ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසයි.

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා අනුව මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය පමණක් බව ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය සඳහන් කරයි.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වන බවට හඳුනාගත් තවත් මූල්‍ය ආයතන අටක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇත.

ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කළේ කුමන හේතූවක් නිසාද?

මහවැලි සහ අනෙකුත් ප්‍රධාන ගංගා මුහුදට වැටෙන ස්ථාන ආසන්නයේ වැලි ගොඩදැමීම සඳහා අවසරපත්‍ර ලබා නොදීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ.

රාමායණ පුරාවෘතයට නව මානයන් එක් කරමින්, 'ශ්‍රී රාමායන් මංපෙත' (Shree Ramayan Trails- Sri Lanka ) නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) දිනයේ දී සිදු විය.

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ.

Connet With Us