subash
පළාත් පාලන ආයතනවල සේවකයින්ට කඩිනමින් ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය
පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබේන බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (26) සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සංචාරයක් සඳහා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.
ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයන් ලැයිස්තුවක් ඉන්නවා - සුදුසු කෙනා අපි වේලාවට දානවා -නාමල් කියයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂයෙන් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
රට යවනවා කියා මුදල් ලබා ගන්න ජාවාරම්කරුවන් වහා අත්අඩංගුවට ගන්න - මනුෂගෙන් නියෝග
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කමකරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළා.
O/L පංති ,සම්මන්ත්‍රණ ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රීයෙ සිට තහනම් - A/L ප්‍රතිඵලත් මැයි අග
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මෙරට මහ නගර සැලසුම් නිර්මාණයට සිංගප්පූරුවේ නියෝජිතයින් පිරිසක් දිවයිනට
මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් ඊයේ (24) යළිත් දිවයිනට පැමිණියා .
ආර්ථිකය ගොඩගන්න දේශපාලන දෘෂ්ටිවාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි ! රනිල් හැර විකපයක් ඉතිරි වී නැහැ - රවී කියයි
රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
වසරේ පළමු කාර්තුවේදී චීනය නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කරයි!
චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) නිකුත් කළ සංඛ්‍යාලේඛනයන් හි සඳහන් වන අකාරයට ,වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කෙරෙන බව හෙළිදරව් කරයි.
