subash
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් සහ ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වැඩවර්ජනයේ
වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.
ලෝක කම්කරු දිනය මෙවර අභිමානයෙන් සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ.
චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් වසා දැමීමට බංගලාදේශයේ බලධාරින් තීරණය කර තිබෙනවා.
ටැන්සානියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 155කට දිවි අහිමිවෙයි
ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.
Express Pearl විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන්න ! අධිකරණයෙන් CIDයට දැනුම්දෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.
ජනපති ප්රමුඛ ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් ඊයේ රාත්‍රියේ - රජයේ ඉදිරි වැඩපිළිවෙළ ගැනත් සාකච්ඡාවට
ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබුණි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් online visa අයදුම් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
