subash
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මෙරට ජාතික චින්තනය ගොඩනැංවීමේ වැදගත් විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
දේශපාලනයේදී තෝරාගන්න වෙන්නේ දෙකෙන් එකකි. ඒ පැත්තයි මේ පැත්තයි දෙකම බේරාගත නොහැක.
දියතලාව නරියාකන්ද, ෆොක්ස් හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව ඊයේ (30දා) යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ එම අනතුරට සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්‍ෂ පනහ බැගින් වූ බැඳුම්කර දෙකක් මත නිදහස් කර සැකකාර තරගකරුවන් දෙදෙනාට යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණහොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් ඇන්ටනී එස්. පීටර් ෆෝල් ඊයේ (30දා) නියෝග කළේය.
සජිත් සහ අනුර තමන්ගේ ප්‍රතිවාදියා හරියටම තෝරගනියි !
තවත් වසර පහකට රටට නායකත්වය දෙමින්, ආර්ථික අර්බුදයට පත් රට එයින් ගොඩගැනීමට අති සාර්ථකව කටයුතු කළාක් මෙන්, තවදුරටත් රට මුහුණ දී ඇති ගැටළු ජය ගැනීම වෙනුවෙන් වැඩ කිරීමට තමන්ගේ ඇති වුවමණාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් නිල වශයෙන් රටට ප්‍රකාශ කර නැත.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ විධායක බලැති දෙවන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වී එළැඹෙන මැයි 01 වෙනිදාට වසර 31 ක් වෙයි.
දරුවන්ට දඬුවම් කිරීම මාපිය-ගුරු-වැඩිහිටි සියල්ලටම තහනම් කරන නීතියක්
සියලු ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.
විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.
ඩිසල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු කරන්න බැහැ.. - පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
