subash

subash

කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණිණිමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා යොමුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වයස අවුරුදු සියයක් වන ඇමෙරිකා ජාතිකයෙකු වයස අවුරුදු 96ක් වන තම පෙම්වතිය විවාහ කර ගැනීමට සුදානම් වන පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.

ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අදට වසර දෙකක් සපිරෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරඟාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

සිය ඉල්ලීම් සදහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් අභියෝගයට ලක්කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩාධිපති මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

වැසි වැඩි වේ

Published in පුවත්
Thursday, 09 May 2024 08:18

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

''හෙල්ත් ඔන් වීල්ස්'' ට්‍රක් රථ 3ක් මෙරටට ලබා දීමට ජපන් රජය පසුගියදා කටයුතු කළේ ය.

Connet With Us