subash
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකය ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා කැබිනට්ටුවට
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ.
රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් පැන ආ ලාංකිකයින් 2නෙක් කරුණු රැසක් හෙළි කරයි
රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස ගොස් ඉන් පැන ආ ලාංකිකයින් දෙදෙනකු කරුණු රැසක් හෙළි කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන්අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
එළැඹෙන 20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඊයේ(09) ප්‍රකාශයට පත් කර තිබේ
O/L විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රි පැවැත්විණ.
විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද (10)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා වූ උපාය මාර්ගික දැක්ම: සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සභාපති ආර්.එම්. මනිවන්නන්
පසුගිය දින මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 225 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මාගේ ගමනාන්තයකට ගමන් කරන විටෙකදී, අපගේ ජාතික ගුවන් සේවය හා එහි සේවක මණ්ඩලය තුළ පවතින ඇදහිය නොහැකි ධනාත්මක විභවය පිළිබඳව මට යළි යළිත් සිහිපත් වේ.
වසරේ ගතවූ කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
