''Health on Wheels'' රථ 3ක් ජපන් රජයෙන් මෙරටට

Published in පුවත්
Thursday, 09 May 2024 08:11

''හෙල්ත් ඔන් වීල්ස්'' ට්‍රක් රථ 3ක් මෙරටට ලබා දීමට ජපන් රජය පසුගියදා කටයුතු කළේ ය.

එක්සත් ජාතින්ගේ ජනගහන අරමුලේ (UNFPA) ව්‍යාපෘතියක් ලෙස සිදුවන මෙම කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ජපන් රජයයි.

ට්‍රක් රථ 3න මෙරටට නිලවශයෙන් භාර දීම පසුගියදා, සේරම් පෙදෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී සිදුවිය.

මෙම ට්‍රක් රථ තුන අමෙරිකානු ඩොලර් 380.000 වටිනාකමකින් යුක්තයි.

ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සෞඛ්ය සේවා බාධාවකින් තොරව සැපයීම
මෙම ට්‍රක් රථ මෙරටට ලබා දීමේ අරමුණයි.

"Health on Wheel" යනු අත්‍යවශ්‍ය මාතෘ,අලුත උපන් සහ නාරිවේද සේවා සැපයීම සඳහා නිර්මාණය කර ඇති ජංගම සෞඛ්‍ය ඒකකයකින් යුතු රථ විශේෂයක්.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us