ඊශ්‍රායල අගමැතිගේ ක්‍රියාකලාපයට ජෝ බයිඩ්න් ගේ විරෝධය

Published in විදෙස්
Thursday, 11 April 2024 07:37

ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඊශ්‍රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රියා කලාපයට තමන් එකගවන්නේ නැති බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබෙනවා.

ඉදිරි සති 6ත් / 8ත් අතර කාලය තුළ ගාසා තීරයට සියලු ආහාර හා ඖෂධ රැගෙන යාමට මාධ්‍යයක් තිබිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මේ අතර යුද්ධය සදහා පවතින ඇමෙරිකා සහයෝගය රදා පවතින්නේ ඊශ්‍රායලය ගාසා තීරයට වැඩි වශයෙන් ආහාර හා ඖෂධ ලබාදීම මත බව ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය දා සඳහන් කළා.

කෙසේ වෙතත් සටන් විරාමයක් සදහා සති ගණනාවක් පැවති සාකච්ඡා අසාර්ථකවීමත් සමග ඊශ්‍රායලට පවතින ජාත්‍යන්තර පීඩනය ද වැඩි වී තිබෙනවා.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us