යාත්‍රාවක් පෙරලීමෙන් කුඩා දරුවන් ඇතුළු 90කට අධික පිරිසක් මරුට

Published in විදෙස්
Monday, 08 April 2024 08:39

මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන්පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

විදේස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පිරිස අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවයි.

අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි පස් දෙනෙකු බේරාගෙන ඇති බවත් එරට බලධාරීන් ප්‍රකාශ කළේ ය.

යාත්‍රාවේ පිරිස වැඩි වීම හේතුවෙන් ඇතිවු තදබදයත්, යාත්‍රාව මගීන් රැගෙන යාමට නුසුදුසු තත්ත්වයේ පැවතීමත් යාත්‍රාව පෙරලීමට හේතුවී තිබේ.

මෙම යාත්‍රාව මොසැම්බික් රාජ්‍යය වෙත ගමන් කරමින් සිට ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

-P.M

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us