රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)පෙරවරුවේ ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබේ.

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කර තිබේ.

කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලී ප්‍රතිසංස්කරණය සඳහා 2024 වසර සඳහා ද රුපියල් මිලියන 1000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ.

ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ දේහය මහජන ගෞරවය සඳහා 2024.01.25 බ්‍රහස්පතින්දා (අද දින) පස්වරු 5.30 ට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් අතරතුර රැඳවූවන් පිරිසක් පලාගොස් ඇති බව වාර්තාවේ.

අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසුවෙන දරුවන් තිදෙනා නිවෙසෙහි තනි කර දමා බාරයක් ඔප්පු කිරීමට යැයි පවසා ශ්‍රීපාද වන්දනාවේ ගිය මව සහ පියා අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි.

සනත් නිශාන්තගේ මියගිය නිසල දේහයට, පුත්තලම් බූරූවා කියන සමාජ මාධ්‍යය උම්මත්තක, පිස්සො රැල සහ ගෝල්ෆේස් අරගලය සමයේ මතුවූ විකෘතියක් වූ ෆේස්බුක් රැඩිකල් නළු නිළි රැල..... ලංකාවේ දේශපාලන සංස්කෘතියේ..පාස්කු  ප්‍රහාරයේ අනුකම්පාවට සමාන දෘෂ්ඨිවාදී දේශපාලන  වෙනසක් කරමින්..

Connet With Us