News Items (18842)
දේශීය පොල් තෙල් කර්මාන්තය රැක ගැනීම සදහා ඉදිරිපත් වන ලෙස සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස උපදෙස්, මැතිවරණ පවත්වන දින ගැනත් නිවේදනයක්
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසා සිටියි.
නව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකර ඉදිරියට ගියොත් රට දිනුම් - ජනාධිපති
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථිකය, දේශීය රාමුවකට හැරෙව්වොත් නැවත ආගාධයකට වැටෙනවා - ආචාර්ය චම්පිකා ධර්මදාස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවැනි වාරිකය ද දැන් අපට ලැබී ඇත. අපේ ආර්ථිකය ඔසවා තැබීමට නම් මෙය නිසි පරිදි මෙහෙයවන්නේ කෙසේද?
යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වසරේ පළමු කාර්තුවෙදීම කර්මාන්ත අංශයෙ කැපී පෙනෙන වර්ධනයක්
2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකය 5.3 % ක වර්ධනයක් වාර්තා කරද්දී , කර්මාන්ත අංශය 11.8 % කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ජල නලයක් පිපිරීමෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක නැවත දැනුම්දෙනතුරු ජල සැපයුම අත්හිටුවයි
කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.
ජනපති ඇතුළු නායකයින්ගෙන් හජ් උත්සවයට සුබ පැතුම් පණිවුඩ
ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
