මේ වන විට බොහෝ දෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ විපක්ෂයේ සන්ධානයක් ගැනයි. ඉදිරි පේළියේ වාඩිවෙලා ඉන්න ආණ්ඩුවේ ගමනට විරුද්ධ හැමෝම ජවිපෙ හඳුන්නෙත්ති දෙස බලා ඉන්නේ 'අපි නම් වාඩි වෙලා අපිත් එක්ක වාඩි වෙමුද කියලා' අසන්නා වාගෙයි.

(අද)

Sunil H--0

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සුපුරුදු පරිදි ලබන ඔක්‌තෝම්බර් මාසයේදී කොළඹ විභාග මධ්‍යස්‌ථාන කිහිපයක පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

17 හැවිරිදි ශිෂ්‍යයෙකුගේ මුඛයෙහි පිහිටා තිබූ දත් 232ක් වෛද්‍යවරුන් පිරිසක් විසින් ඉවත් කරනු ලැබූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

'පෞද්ගලිකත්වය මත නොව අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

පාරිභෝගිකයන් භාණ්ඩ ලබා ගත් පසු ඇතැම් වෙළදසැල් වලින් ඉතිරි මුදල් ලබාදීමට මාරු කාසි නොමැති බැවින් ඒ වෙනුවට අමු මිරිස් කරල් ලබා දෙන බව වාර්තා වෙයි.

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩාවම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද කොළඹ එස්.එස්.සී. පිටියේ දී ආරම්භ විය.

එයාර් ඇල්ජිරි ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් සමග තිබූ සම්බන්ධතාවය ගිලිහි ගොස් ඇති බව ඇල්ජිරියාවේ ගුවන් සේවා අධිකාරිය විසින් තහවුරුකොට තිබේ.

ඌව පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයකදී බදුල්ල සහ මොනරාගල යන දිස්ත‍්‍රික්වලට මෙතෙක් තිබූ ආසන සංඛ්‍යා වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගොනුකර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප‍්‍රතික්ෂේප කළේය.

ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වේ.

රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයට පත් කර ගත් නව නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය ලබන අගෝස්තු හය වැනි දා තෙක් යළි අත්හිටුවන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය අද (24) නියම කළේය.

Connet With Us