හරින්ගේ පෙත්සම විසිවෙයි

Published in පුවත්
Thursday, 24 July 2014 17:19

ඌව පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයකදී බදුල්ල සහ මොනරාගල යන දිස්ත‍්‍රික්වලට මෙතෙක් තිබූ ආසන සංඛ්‍යා වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගොනුකර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප‍්‍රතික්ෂේප කළේය.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන සංඛ්‍යාව 3කින් අඩුකර ඒවා මොනරාගල දිස්ත‍්‍රික්කයට ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය මෙම පෙත්සම ඉදිරිපත් කැර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය සලකා බැලූණේ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසිනි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us