හරින්ගේ පෙත්සම විසිවෙයි

Published in පුවත්
Thursday, 24 July 2014 17:19

ඌව පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයකදී බදුල්ල සහ මොනරාගල යන දිස්ත‍්‍රික්වලට මෙතෙක් තිබූ ආසන සංඛ්‍යා වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගොනුකර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප‍්‍රතික්ෂේප කළේය.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන සංඛ්‍යාව 3කින් අඩුකර ඒවා මොනරාගල දිස්ත‍්‍රික්කයට ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය මෙම පෙත්සම ඉදිරිපත් කැර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය සලකා බැලූණේ අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසිනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us