මේ වන විට බොහෝ දෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ විපක්ෂයේ සන්ධානයක් ගැනයි. ඉදිරි පේළියේ වාඩිවෙලා ඉන්න ආණ්ඩුවේ ගමනට විරුද්ධ හැමෝම ජවිපෙ හඳුන්නෙත්ති දෙස බලා ඉන්නේ 'අපි නම් වාඩි වෙලා අපිත් එක්ක වාඩි වෙමුද කියලා' අසන්නා වාගෙයි. (අද)