ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඔහුගේ පෙම්වතිය ලෙස සැළකෙන මිරැන්ඩා කෙර් වෙත ඩොලර් ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා දියමන්ති කරාබු දෙකක් තෑගි කර ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂ පවුල් ආණ්ඩුව බලයෙන් පහකිරීම සඳහා වූ සංඝ ආඥාවක් ජාතික භික්ෂු එකමුතුව විසින් ඊයේ (23දා) කොළඹ හයිඩ් පිටියේදී ප්‍රකාශයට පත් කරන ලදී.

'හයිඩ් සම්මුතිය' ලෙස හැඳින්වෙන එම සම්මුතියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා මාතෘභූමිය චෞර පාලනයකින් හෙම්බත් කොට ජනතාව දුගී බවේ පතුලටම ඇද දමා නීතියද, ව්‍යවස්ථාවද, පාර්ලිමේන්තුවද, නොතකන දුරාචාර, අපචාර, මිනීමැරුම්වලින් මෙන්ම හෙරොයින්, එතනෝල්, කැසිනෝවලින්ද රට වනසමින් ආගමික සහජීවනයද බිඳ දමා ජාතීන් අතර වෛරය අවුලා රට පරගැතියන්ගේ

වඳුරඹ පොලිස් ස්ථානාධිපති හදිසියේම ඉල්ලා අස්වී ගෙදර යෑම පොලිස් ආඥා පනතේ 83 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බැවින් වසරක සිර දඬුවමකට යටත් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැතිවී යනවාට, නීතියක් නැතිව යනවාට මිනිසුන් බිය විය යුතු යැයිද ඉන් මිදීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාව බැවින් පෙරට විත් සත්‍ය තේරුම් ගෙන ක්‍රියා කරන්නැයි සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ ඉල්ලා සිටියේ පවතින පාලනයට එරෙහිව ‘මුලාවෙන් මිදෙමු‘ සටන් පාඨය යටතේ ‘අලුත් පරපුර‘ නම් තරුණ කලාකරුවන් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

යුක්තිය, සාධාරණත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගිවන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල ආරාධනයක් කළ බව එම සංගම් සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද(23) කොළඹ දී කීය.

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගයන් ලෙස පියයුරු හා ගැබ්ගෙල පිළිකා හඳුන්වන්න පුළුවන්. ප්‍රජනන පද්ධතිය ආශ්‍රයෙන් ගත්විට බහුලව ම ඇතිවන පිළිකාමය තත්ත්වය වෙන්නේ ගැබ්ගෙල පිළිකාවයි.

උදය ගම්මන්පිල මහතාට හෙළ උරුමයේ ප්‍රතිපත්තිමය ගැටඵව ඇත්තටම විසඳා ගැනීමට අවශ්‍ය නම්  පාඵ ගෙයි වළං බිඳීමින් විවිධ අසත්‍යයන්  රාජ්‍ය මාධ්‍යයන් මඟින් ප්‍රචාරය නොකර ඒ සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසත් ජාතික හෙළ උරුමය ආරාධනා කරයි.

 
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය
  නිලන්ත ඉලංගමුව
 
 මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් අනාගෙන පමණක් නොව ඊට පිටු 130 ක් වියදම් කොට ඇත. මෙය ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වඩා මහජන මුදල් නාස්ති කිරීමක් පමණක් වේ. මෙවැනි ප්‍රතිපත්ති කියවීමට කිසිවෙකු හෝ කාලය භාවිතා කරන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද රාජපක්ෂ යනු කවුද යන්න, රාජපක්ෂ විසින්ම තම ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇති හෙයිණි.

තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට හැකිනම් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී විපක්ෂයට එක්වන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥාණසාර හිමියෝ අභියෝග කරති. මීට පෙර කිහිප වතාවකදීම මුස්තාපා මහතා පවසා තිබුණේ බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.

skype කියන්නෙ ජනප්‍රිය සන්නිවේදන මෘදුකාංගයක්. බොහෝවිට skype මෘදුකාංගය භාවිතා කරන්නේ එකිනෙකා අතර වීඩියෝ කෝල්ස් ලබා ගැනීම සඳහායි.  

Connet With Us