Skype හරහා කැමති භාෂාවකින් කතාකරන්න (video)

Published in විදෙස්
Tuesday, 23 December 2014 14:13

skype කියන්නෙ ජනප්‍රිය සන්නිවේදන මෘදුකාංගයක්. බොහෝවිට skype මෘදුකාංගය භාවිතා කරන්නේ එකිනෙකා අතර වීඩියෝ කෝල්ස් ලබා ගැනීම සඳහායි.  

skype  ලොවට හඳුන්වා දුන් මයික්‍රොසොෆ්ට් ආයතනය කටහඬ පරිවර්තනය කිරීමේ  නව තාක්ෂණයක්  හඳුන්වා දීල තියනවා.  

මෙම නව තාක්ෂණය මඟින් ඔබට පුළුවන්  ඔබ කැමති භාෂාවකින් සංවාදයේ යෙදෙන්න. අනික් පස සිටින පුද්ගලයාට  එම භාෂාව තේරෙන්නේ නැත්තම් ඔහුට පුළුවන් සංවාදයේ යෙදෙන අතරම එය පරිවර්තනය කර සවන් දෙන්න.

ඒවගේම ඔවුන් සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහාද මෙම සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි  වාර්තා වෙනවා.

ඉදිරි වසර දෙක ඇතුලත මෙම  තාක්ෂණය හරහා ඔබට කැමති භාෂාවකින් ඕනෑම රටක පුද්ගලයෙක් සමඟ සන්නිවේදනයේ යෙදෙන්න පුළුවන් වේවි.

Last modified on Tuesday, 23 December 2014 14:16

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us