Skype හරහා කැමති භාෂාවකින් කතාකරන්න (video)

Published in විදෙස්
Tuesday, 23 December 2014 14:13

skype කියන්නෙ ජනප්‍රිය සන්නිවේදන මෘදුකාංගයක්. බොහෝවිට skype මෘදුකාංගය භාවිතා කරන්නේ එකිනෙකා අතර වීඩියෝ කෝල්ස් ලබා ගැනීම සඳහායි.  

skype  ලොවට හඳුන්වා දුන් මයික්‍රොසොෆ්ට් ආයතනය කටහඬ පරිවර්තනය කිරීමේ  නව තාක්ෂණයක්  හඳුන්වා දීල තියනවා.  

මෙම නව තාක්ෂණය මඟින් ඔබට පුළුවන්  ඔබ කැමති භාෂාවකින් සංවාදයේ යෙදෙන්න. අනික් පස සිටින පුද්ගලයාට  එම භාෂාව තේරෙන්නේ නැත්තම් ඔහුට පුළුවන් සංවාදයේ යෙදෙන අතරම එය පරිවර්තනය කර සවන් දෙන්න.

ඒවගේම ඔවුන් සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහාද මෙම සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි  වාර්තා වෙනවා.

ඉදිරි වසර දෙක ඇතුලත මෙම  තාක්ෂණය හරහා ඔබට කැමති භාෂාවකින් ඕනෑම රටක පුද්ගලයෙක් සමඟ සන්නිවේදනයේ යෙදෙන්න පුළුවන් වේවි.

Last modified on Tuesday, 23 December 2014 14:16

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us