මහින්ද දිනුවොත් ඉන්ටර්නෙට් ස්වයංරැකියා

Published in පුවත්
Tuesday, 23 December 2014 13:34
ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.
ඒ අනුව එම ප්‍රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් - පිරුණු රටක්" යටතේ දකුණු කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්‍රමයට (wifi) ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන බව සඳහන් වේ.
m-1  
එයට අමතරව තරුණ තරුණියන්ට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකරදෙන බව හත්වන පරිච්ජේදයේ දක්වා තිබේ. 
m-2

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us