බ්‍රසීලයේ රෝහලක සිදු කරපු  මොළයේ ශල්‍යකර්මයක් අතරතුර ගී ගයමින් ගිටාර් වාදනයක යෙදුනු පුද්ගලයෙකු ගැන වාර්තා වෙනවා.

චීනයේ යැංග්සේ ගංගාවේ පසුගිය සඳුදා ගිලී ගිය නෞකාවේ සිටි පුද්ගලයන්ගෙන් 396 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා මේ වසරේ සැප්තැම්බර් මාසයේ ජිනීවාහි පැවැත්වීමට නියමිත එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා සහබාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව එකසත් ජාතීන්ගේ මහලේකම්වාරයට දැනුම් දී ඇතැයි රජයේ වෙබ් අඩවිය සඳහන් කර තිබේ. 

පොලිස්‌පති විසින් 2015-02-13 දින පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කොට එමගින් මෙතෙක්‌ කළ විමර්ශන හා අත්අඩංගුවට ගැනීම් ඇතුළු සියලු කාර්යයන් බලරහිත කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝෆොන්සේකා මහතා යන දෙදෙනා එක්‌ව ඊයේ (05 වැනිදා) අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌ ගොනු කළහ.

මොහාන් රාජ් මඩවලගේ  මැයෙන් වූ සාකච්ඡාවක් ජුනි මස 10 වෙනි බදාදා සවස 3.00 ට කොළඹ 07 තුරඟ තරඟ පිටිය අසළ ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’

EPF ONLINE BALANCE INQUIRY

මේ සඳහා ඔබ කළ යුතු වන්නේ, මෙහි ඇති අයදුම්පත බාගත කරගෙන එය පුරවා ඔබගේ සේවායෝජකයා වෙතින් සහතික කර ගත යුතුය. එමෙන්ම ජාතික හැඳුනුම්පතෙහි සහතික කරන ලද ජායාපිටපතක් ද මේ සමග යැවිය යුතුය.

පොලිස් ස්ථානාධිපතිවරුන් 06 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ චිත්‍රපටි අධ්‍යක්‍ෂක සහ නිශ්පාදක චන්ද්‍රම් රත්නම් මහතාගේ නවතම නිර්මාණය වන ‘ මේ වගේ ආදරයක්’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ තරංනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

පොලිස් විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි. පොලිස්පතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඊයේ (05) පැවති උත්සවයකදීය.

දිය ගෙන යෑම සඳහා පමණක් බිරියන් ලෙස පැමිණෙන ගැහැනු ද තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරති. ඊට හේතුව වන්නේ ඔවුන් වැන්දඹු හෝ සැමියන් අත්හැර ගිය ගැහැනුන් වීමය. සිය ප්‍රධාන රාජකාරියට අමතරව ඔවුනට පවුලේ ප්‍රධාන බිරියගේ අණසකට ද යටත්වීමට සිදු වේ. ඔවුනට පවුලේ දේපළට උරුමකම් කීමට නොහැකිය. එසේම පළමු බිරිය ජීවත්ව සිටින තාක් කල් සැමියා හා යහන්ගත වීම ද තහනම්ය.

Connet With Us