චීන බෝට්ටු අනතුරින් මිය ගිය ගණන ඉහළට

Published in විදෙස්
Saturday, 06 June 2015 13:31

චීනයේ යැංග්සේ ගංගාවේ පසුගිය සඳුදා ගිලී ගිය නෞකාවේ සිටි පුද්ගලයන්ගෙන් 396 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

ඊස්ටන් ස්ටාර් නැමැති නෞකාව ඊයේ දිනයේදී ගංගාවෙන් ඉහළට ගැනීමට කටයුතු කළ අතර, එහි තවත් ජීවතුන් අතර පුද්ගලයන් සිටීමේ සම්භාවිතාව බොහෝ අඩු බව චීන බලධාරීහු පවසති.

456 දෙනෙකු ගමන් කළ නෞකාවේ පුද්ගයන් 14 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබුණු අතර, එහි නෞකාවේ කාර්ය මණ්ඩලය හා තවත් මගීන් කිහිප දෙනෙකු වූහ.

කෙසේ වෙතත් තවත් 46කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බව චීන බලධාරීහු පවසති.

චීන ඉතිහාසයේ වසර 60ක කාලය තුළ සිදුවූ දරුණුතම නෞකා අනතුර ලෙස මෙය ඉතිහාස ගත වී තිබේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us