චීනයේ මගීන් 450ක් රැගත් නෞකාවක් අනතුරට

Published in විදෙස්
Tuesday, 02 June 2015 09:12

දකුණු චීනයේ යැන්සි ගංගාවේ දී  450කට අධික පිරිසක් රැගත් නෞකාවක් අනතුරට පත්ව තිබේ.

මේ වනවිට 20 දෙනකුගේ පමණ ජීවිත බේරාගෙන ඇති අතර ඉතිරි පිරිස බේරාගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් ක්‍රියාකරන  බව චීන මාධ්‍ය වාර්තා කරයි. ඊස්ටන් ස්ටාර් නමැති එම නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී මගීන් 410 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 47 දෙනකු සිට ඇති බව සඳහන් වේ.

නෞකාව නන්ජින් සිට චොන්කින් නගරය දක්වා යාත්‍රා කරමින් තිබී ඇත. අනතුරින් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ කපිතාන්වරයා බේරාගෙන ඇති බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය අනාවරණ කරන්නේ පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නෞකාව අනතුරට පත්වන්නට ඇති බවයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us