සෞදියේ බෝම්බ පිපිරීමකින් හතරක් මරුට

Published in විදෙස්
Friday, 29 May 2015 18:37

සෞදි අරාබියේ  අද සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් හතර දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව ඇත. දමාම් නගරයේ පල්ලියක දේව මෙහෙයක් අතරතුර මෙම පිපිරීම සිදුව තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බෝම්බකරුගේ ඉලක්කය වී ඇත්තේ පල්ලිය තුල දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිස වන අතර ආරක්ෂක නිලධාරියෙකු විසින් එම ප්‍රයත්නය ව්‍යාර්ථ කර ඇත.

මෙය සෞදි අරාබියේ සතියක් ඇතුලත සිදුවූ දෙවන බෝම්බ පිපිරිමයි. මීට පෙර පසුගියදා (22 )  සෞදි අරාබියේ පල්ලියක් අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් 21ක් මරුමුවට පත්විය.

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us