ආසියානු සංක‍්‍රමණික ගැටලූව ගැන සාකච්ඡා

Published in විදෙස්
Friday, 29 May 2015 11:29

වර්තමානයේ උද්ගතව ඇති සංක‍්‍රමණික අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා අග්නිදිග ආසියානු රටවල ඉහළ පෙළේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.

ඒ සදහා අමෙරිකාවේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්ද සහභාගිවීමට නියමිත බව බව වාර්තා වේ.මියන්මාරයෙන් සහ බංග්ලාදේශයෙන් පැමිණෙන සංක‍්‍රමණිකයින් සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද මෙහිදී වැඩි අවධානයක් යොමුකරනු ඇති.

මෙම අර්බුදය නිර්මාණය වූවේ අදාළ සංක‍්‍රමණිකයින් බෝට්ටු මගින් තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවලට සංක‍්‍රමණයවීමත් සමගයි.


මේ අතර ඕස්ට්‍රේලියානු පුවත් පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා සිය රටේ වෙසෙන වාර්ගික රෝහින්ග්‍යා ජන කොටස්වලට උදව් කිරීම සඳහා තවදුරටත් ක්‍රියා කරන ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී ඕන් සාන් සූකී ගෙන් ඉල්ලා තිබේ.

මියන්මාරයේ වැසියන් ලෙස පිළිනොගන්නා රෝහින්ග්‍යා ජනයා පිළිබඳව අදහස් පල නොකර සිටීම ගැන ඕන් සාන් සූකී ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක් විය.

rihinya map1

Last modified on Friday, 29 May 2015 11:39

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us