ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය තහනම් කිරීමට ජනපති තීරණය කරයි !
ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය සියල්ල තනම් කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගත් බවත් ඒ අනුව අද දිනය තුලදී එම තහනම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් තොරතුරු මාර්ග පවසයි. මේ වන විට ජනාධිපතිවරයා ගත් තකතීරු තීන්දුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ දැඩි විෙරා්ධයක් එල්ල වෙමින් පැවැතීම මෙයට ෙහ්තුව වී තිබේ.
මෛත්‍රීව උගුලක පැටළුවා ..ශ්‍රීලනීප ජේෂ්ඨයන්ගෙන් අඳෝනා
තනිවම ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහිටු විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලොකු ලණුවක් දි ඇති බව ශ්‍රිලනිපයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ලංකා ඩේලි වෙත පවසා සිටී. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ සාමාජිකයන්ටත් නොදන්වා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවෙන් ඉවත් වීෙම් තීන්දුව ගැනීම පිටුපස බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ අදහස වී තිබේ.
මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
රාජපක්ෂලාගේ මාධ්‍ය හමු රාජ්‍ය මාධ්‍යට තහනම් කරයි..!
ඒකාබද්ධ විපක්ෂය පවත්වන මාධ්‍ය හමු සඳහා ජාතික රූපවහිනී සහ අයි ටී එන් මාධ්‍යවේදීන්ට ආරධනා කිරීම අද සිට තහනම් කර තිබේ. මෑත භාගයේ ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය හමු වලදී රාජ්‍ය මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දී ගත නොහැකි වීම සහ බොරු කීමට සිදු වීම නිසා එම කණ්ඩායමට බරපතල ගැටළුවකට මුහුණ දිමට සිදු විය.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ වංචා චෝදනා ඉහළ යත්ම මාධ්‍ය නිදහස පාලනය කිරීමේ නීති පැනවීම අත්‍යාවශ්‍ය බව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබේ.
චීන ජනාධිපති ෂී ජන්පින් මහතාගේ ශ්‍රේෂ්ඨ සංකල්පයක් වන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ගය ලොවට හඳුන්වා දී වසර 05ක් මේ වන විට ගත වි තිබේ.
පාරිභෝගිකයින්ට ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්යාරක්ෂිත ආහාර
එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත් පිළිබඳ වැඩපිළිවෙළක් ගැන ඊයේ (18දා) සාකච්ඡාවට බඳුන් විය.
දකුණු ආසියානු කලාපයේ විද්‍යුත් වාණිජ්‍ය ලාබාල අවධියක පැවතිය ද එය ලෝකයේ වේගයෙන්ම දියුණු වන කලාපයක් වන නිසාම දකුණු ආසියානු කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන එම කලාපයේ සුවිශාල ආර්ථික සංවර්ධනයක් ගොඩනැගීමට හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

