බීජ නිෂ්පාදන ගොවිපොළවල් ආරම්භ කිරීමට සැලසුම්  

Published in පුවත්
Monday, 08 February 2021 16:40

ගුණාත්මක බීජ ගොවි ජනතාවට ලබා දීමේ අරමුණින් බීජ නිෂ්පාදන ගොවිපොළ කිහිපයක් රජය හා පෞද්ගලික අංශ මගින් ආරම්භ කිරීම පිළිබද අවධානය යොමුව තිබෙනවා.

බීජ නිෂ්පාදන ගොවිපොළ ආරම්භ කිරීම තුළින් බීජ ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය ද අවම වනවා. වාර්ෂිකව විදේශයන් වෙත ඇදී යන මුදල ද ඉතිරි කරගත හැකි බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ. අනුරාධපුර පරසන්ගස්වැව අඩුකැටියාව ගම්මානයේ පිහිටි බීජ නිෂ්පාදන ගොවිපොළ නිරීක්‍ෂණයට ද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි වුණා. දේශීය මිරිස් බීජ අවශ්‍යතාව වෙනුවෙන් මෙම ගොවිපොළේ නිෂ්පාදන සිදු කෙරෙන අතර එම ක්‍රියාවලිය ද අමාත්‍යවරයා නිරීක්‍ෂණය කළා.

-ITN

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us