බීජ නිෂ්පාදන ගොවිපොළවල් ආරම්භ කිරීමට සැලසුම්  

Published in පුවත්
Monday, 08 February 2021 16:40

ගුණාත්මක බීජ ගොවි ජනතාවට ලබා දීමේ අරමුණින් බීජ නිෂ්පාදන ගොවිපොළ කිහිපයක් රජය හා පෞද්ගලික අංශ මගින් ආරම්භ කිරීම පිළිබද අවධානය යොමුව තිබෙනවා.

බීජ නිෂ්පාදන ගොවිපොළ ආරම්භ කිරීම තුළින් බීජ ආනයනය වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය ද අවම වනවා. වාර්ෂිකව විදේශයන් වෙත ඇදී යන මුදල ද ඉතිරි කරගත හැකි බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ. අනුරාධපුර පරසන්ගස්වැව අඩුකැටියාව ගම්මානයේ පිහිටි බීජ නිෂ්පාදන ගොවිපොළ නිරීක්‍ෂණයට ද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගි වුණා. දේශීය මිරිස් බීජ අවශ්‍යතාව වෙනුවෙන් මෙම ගොවිපොළේ නිෂ්පාදන සිදු කෙරෙන අතර එම ක්‍රියාවලිය ද අමාත්‍යවරයා නිරීක්‍ෂණය කළා.

-ITN

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us