කොරෝනා දෙවැනි ‍රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ ආශ්‍රිතව පැන නැගුනු කොරෝනා වසංගතය පැතිර යෑම මේ වන විට කිසිදු පාලනයකට යටත් කරගත නොහැකි තැනට පත්ව තිබෙන බව පැහැදිලිය. තවමන් මිනුවන්ගොඩ පොකුර ලෙස හඳුන්වමින් මෙය සමාජගත වී නැතැයි කියන විද්‍යාත්මක බොරුව සමාජ ගතකරමින් රජය මේ වනවිට කරමින් සිටින්නේ සාහසික බොරුවක් බවත් පැහැදිලිය.

හිටපු කර්මාන්ත සහ අවතැන්වූවන් නැවැත පදිංචි කරවීම සම්බන්ධ ඇමැතිවරයා වූ රිෂාර්ඩ් බදියුදීන් දැන් සිටින්නේ අත්අඩංගුවේය. පහුගිය යහපාලන කාලයේදී රාජපක්ෂවාදීන්ගේ කප්පරක් චෝදනා වලට ලක්වූ බදියුදීන් කවර හෝ චෝදනාවක් මත අත්අඩංගුවේ පසුවීම එම පාක්ෂිකයන්ගේ අමන්දානන්දයට හේතුවීම සිදුව ඇත.

2015 වසරේ රාජපක්ෂ රෙජීමය පරදවා ලැබු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ආපසු හැරවීමට කටයුතු කළ පිරිස වූයේ හිටපු ජනාපති සිරිසේන, සජිත් සහ එම පාර්ශ්වයේ කූටාලියන් පිරිසයි. කොටින්ම දේශපාලන වශයෙන් අමු ගොබ්බයකු වන සජිත් පවා තමන්ගේ පාර්ශ්වයේ කුමන්ත්‍රණවල ගොදුරක් බවට පත්වීම සිදුවිය.

අද (21) කණ පැලෙන්න ගුටි කෑවේ සිංහල බෞද්ධ ජාතිවාදයයි. ඒ ඉතා හොඳ ප්‍රවණතාවයකි. ජාතිවාදයේ විසකුරු සර්පයන් විසින්ම ගොඩ නැගූ මජර බලවේගය මේ සර්පයන්ට එරෙහිව ක්‍රියාත්මකවීම අතිශයින්ම හොඳ දෙයකි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න මීට සති කිහිපයකට පෙර වවුනියාවේ පැවැති උත්සවයකදී( පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂද සහභාගි වූ) ප්‍රසිද්ධියේම පවසා සිටියේ වන්නි දිස්ත්‍රික්කය පුරාම විශාල වශයෙන් වනාන්තර විනාශයක් සිදුවන බවත් එය වැලැක්වීමට කටයුතු යොදන බවත්ය.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුත්ත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ව්‍යාකූල තත්වයන් හමුවේ වුව පසුගිය කාලයෙහි එම ව්‍යාපාරයෙහි යෙදී සිටි දැවැන්ත ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීර සහ නිශ්ශංක සේනාධිපති අතර පැවැති සීතල යුද්ධය කරළියට පැමිණ තිබෙන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.

අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් නියෝග මත මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායම් 6 ක් මඟින් රට පීරමින් සොයන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව නීතියේ ‍රැහැන්ට කො‍ටුකර දීම සඳහා සමාජ ජාලා මෙහෙයුමකුත් ක්‍රියාත්මකව තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පැවැසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us