ඇතැම් ජන කොටස්වල සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කිරීමට තමන් ඇතුලු සමගි ජන බලවේගය සහමුලින්ම විරුද්ධ බවත්,ජාතිවාදය අන්තවාදය තමන් සම්පූර්ණයෙන්ම පිටුදකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

පවතින වසංගත තත්වය හේතුවෙන් බස්රථ පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 400ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය ඇතුළු සොලොස්මස්ථාන පූජා භූමියක් බවට පත්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ. පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති, අස්ගිරිය පාර්ශවයේ අනු නායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් වෙත ඊට අදාළ සන්නස් පත්‍රය ඊයේ (20) ප්‍රදානය කෙරුණා.

පාඨලි චම්පික රණවක දැන්ම තියා 2024 ජනධිපතිවරණයට සූදානම් වීම වෙනුවෙන් එකතුකරමින් යන මතවාදය සිංහල ජාතිකවාදය මත පදනම් වූ ලිබරල් අච්චාරුවක් බවත් තවත් තැනෙක ඔහු ගෝත්‍රිකත්වයෙන් නොමිදුනු පැසිස්ට්වාදී ආකල්ප සහිත තැනක සිටගෙන සිටින බවටත් විවේචන ඉදිරිපත් වෙමින් තිබේ.

මේ වන විට බන්ධනාගාර කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

කුසලතාවයට, දක්ෂතාවයට මුල්තැන දෙන මනුස්සකම රජයන රටක් නිර්මාණය කිරීම සිය ඒකායන අරමුණ බවත් ඒ වෙනුවෙන් ඇප කැපවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

රුපියල් ලක්ෂ 140 ක් පමණ වටිනා කැතේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us