මහින්ද රාජපක්ෂව නීති විෙරා්ධීව ෙහා් අගමැතිධුරයට නම් කරනු ලැබූවද බහුතරය සකසා ගැනීමේ නොහැකියාව මත මේ වන විට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා උපක්‍රමික සැලසුමක් දක්වා මාරු වීමට බැසිල් රාජපක්ෂ තීරණය කළ බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය සියල්ල තනම් කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගත් බවත් ඒ අනුව අද දිනය තුලදී එම තහනම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් තොරතුරු මාර්ග පවසයි. මේ වන විට ජනාධිපතිවරයා ගත් තකතීරු තීන්දුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ දැඩි විෙරා්ධයක් එල්ල වෙමින් පැවැතීම මෙයට ෙහ්තුව වී තිබේ.

තනිවම ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහි‍ටු විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලොකු ලණුවක් දි ඇති බව ශ්‍රිලනිපයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ලංකා ඩේලි වෙත පවසා සිටී. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ සාමාජිකයන්ටත් නොදන්වා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවෙන් ඉවත් වීෙම් තීන්දුව ගැනීම පි‍ටුපස බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ අදහස වී තිබේ.

මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය පවත්වන මාධ්‍ය හමු සඳහා ජාතික රූපවහිනී සහ අයි ටී එන් මාධ්‍යවේදීන්ට ආරධනා කිරීම අද සිට තහනම් කර තිබේ. මෑත භාගයේ ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය හමු වලදී රාජ්‍ය මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දී ගත නොහැකි වීම සහ බොරු කීමට සිදු වීම නිසා එම කණ්ඩායමට බරපතල ගැටළුවකට මුහුණ දිමට සිදු විය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ වංචා චෝදනා ඉහළ යත්ම මාධ්‍ය නිදහස පාලනය කිරීමේ නීති පැනවීම අත්‍යාවශ්‍ය බව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබේ.

චීන ජනාධිපති ෂී ජන්පින් මහතාගේ ශ්‍රේෂ්ඨ සංකල්පයක් වන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ගය ලොවට හඳුන්වා දී වසර 05ක් මේ වන විට ගත වි තිබේ.

එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත් පිළිබඳ වැඩපිළිවෙළක් ගැන ඊයේ (18දා) සාකච්ඡාවට බඳුන් විය.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us