කොවිඩ්-19 ආසාදිතයින් 887 දෙනෙකු ඊයේ (21) දිනයේ හදුනා ගැනීමත් සමග එය මෙරටින් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කර ඇති බව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම දැනුම් දෙයි. ඒ අනුව 2021මාර්තු 31 තෙක් මෙය දීර්ඝ කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු මස 31දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේනවා.

අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමු වී තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිව් 19 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ව්‍යාපාර 63,000කට ප්‍රතිමූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක 'සෞභාග්‍යයා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය' යටතේ ලබා දී තිබෙන ණය මුදල රුපියල් කෝටි 18,000ක් (රුපියල් බිලියන 180) බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

මහ කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩා වලට ලැබුණු වහාම ජනතාවට රුපියල් 97ට සහල් ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ පවසයි.

ජාතික අක්ෂි රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂ දුරකථන අංක සේවාවක් හඳුන්වා දී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us