යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය පදනම් කරගනිමින් ස්ත්‍රී හිංසනයට එරෙහිවීමේ අවශ්‍යතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ වැඩසටහනක් අද (25) පෙරවරු 09 ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.

මරදාන එළිෆිනිස්ටන් රඟහල අසළ බේකරියක හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නට මැදිවූ තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැදවුම්කරු නජිත් ඉන්දිකගේ සොහොයුරා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා ඇත. විමර්ශනයක් සදහා බව පවසමින් ඊයේ (24) දින ඔහුව එසේ කැදවා තිබේ.

බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියේ (Budapest Cybercrime Convention) සාමාජිකත්වය ලබන දකුණු ආසියාතික කලාපයේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා AH1N1 ආසාදිත තත්ත්වය ජනතාව අතර පැතිර යාමේ සුලබතාවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 4 ක් පත්කර තිබේ.

විදුලිබල  සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම් වූ තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දීමේ  කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය තීරණය කොට තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us