මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නොපමාව සම්මත කරගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජූනි 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නුවරඑළිය, රාගල ප‍්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් දෙකක් සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබා දීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අනුමැතිය ඊයේ(26) හිමි විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මහ බැංකුවේ සහ ලංකා බැංකුවේ නිලධාරීන්ගෙන් ලබන 29 වැනි සිකුරාදා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.

කොළඹ හා ප්‍රධාන නගර පිරිසිදු කිරීමේ සේවය සඳහා සිවිල් ආරක්ෂක බලකාය නැවත වරක් කැඳවීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ ද සහය ඊට හිමිවන බව වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us