අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස 2015.06.19 වන දා  එනම් හෙට දින මධ්‍යහන 12.00 සිට ප. ව. 2.00 දක්වා  ජාතික කලා භවනේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටනේ ප්‍රමුඛයන් වූ විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා දිනේෂ් ගුණවර්ධන මේ වන විට එම සටනේ පසුපෙළට ඇද දමා ශ්‍රීලනීපයේ පිරිසක් ඉදිරියට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මෙරට ජනතාව කිසිසේත් නැවත හොර කල්ලියකට රට භාර දීමට සූදානම් නැති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතාව මත බර පටවන ,මහජන දේපල ගසා කන,සුදුවෑන් වලින් මාධ්‍යවේදීන් පැහැරගන්නා ආණ්ඩුවකට ජනතාව යළි ජනවරමක් ලබා නොදෙන බවත් මේ වන විට ඔවුන් ප්‍රතික්ෂේපවී හමාර බවත් පැවසුවේය.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ආසනයේ ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාකොලගනේ කැලෑ කොටස මේ වන විට බහු ජාතික සමාගම් කිහිපයක් විසින් සහමුලින් වනසා දැමීම අරඹා ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇත. පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.

මහනුවර දළදා මාළිගාවේ ඇසල පෙරහැර සඳහා අලිඇතුන්ගේ කිසිම ගැටලුවක් නොමැති බව දියවඩන නිලමේවරයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹෙන නව පක්ෂයේ මංගල සමුළුව ජුනි 27 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමක් හෙට(19) පැවැත්වීමට නියමිතය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us