SLFP මධ්‍යම කාරක සභාව කැඳවීමට එරෙහි වාරණය දිගුවෙයි

Published in පුවත්
Wednesday, 29 July 2015 10:46

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් පැනවූ වාරණය ලබන මස 7 වැනිදා තෙක් යළි දීර්ඝ කර තිබේ.

ශ්‍රීලනිපයේ පළාත් සභා මන්ත්‍රී ප්‍රසංග සෝලංගාරච්චි විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් කොළඹ දිසාඅධිකරණය පසුගිය මස 15 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනූව පක්ෂ සභාපතිවරයාගේ අනුමැතියක් නැතිව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවිය නොහැකි බව එම පෙත්සම මගින් ඔහු දක්වා තිබුණි.

එම නියෝගය අද දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ අතර අද යළිත් එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසාඅධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා මෙම නඩුවේ වග උත්තරකාර ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එදිනට විරෝධතා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us